ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළි සම්මානයට පාත්‍ර වෙයි

(UTV|කොළඹ)  – ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස සම්මානයට පාත්‍ර වෙයි.
ඒ වියට්නාමයේ පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේ දීය.
මෙම සම්මානය සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් නිර්දේශ වී තිබූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම දකුණු ආසියානු කලාපයේ ගමනාන්ත 14ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 133ක් සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment