Trending News

නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද මධ්‍යහන 12 න් අවසන්

(UTV|කොළඹ) – පළාත්පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතය.

මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ ඉතිරි පළාත්පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වනදායින් ආරම්භ කරන බවයි.

මේ අතර තලවකැලේ , ලිඳුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල ඉදිරි පළාත්පාලන මැතිවරනයේදී ලිදුල නගර සභාවට ස්වාධීනව තරඟ කිරීමට තීරණය කර ඇත. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ඊයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනිවාර්යය නිවාඩු යවයි. – පොලිස් කොමිෂමේ තීරණයක්

Editor O

Lionel Messi: Argentina forward banned from international football for three months

Mohamed Dilsad

සර්වජන බලය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ විපක්ෂ නායක ධූරය වෙනුවෙන් – උදය ගම්මන්පිළ

Editor O

Leave a Comment