ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාව සහ නොර්වේ රාජ්‍යය අතර විදේශ අමාත්‍යාංශ මට්ටමේ උපදේශන සාකච්ඡා පසුගිය දින ඔස්ලෝ නුවරදී පැවැත්විණි.
එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ නොර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් වෙගර් ස්ට්‍රොමන් යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වූහ.
ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම නොර්වේ රාජ්‍යය විසින් සහයෝගය දක්වනු ලබන දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිද මෙහිදී ඔවුන්ගේ සමාලෝචනයට ලක්විය. දෙරට අතර සබඳතා තව දුරටත් පුළුල් කිරීමේ මං සහ විධි සම්බන්ධයෙන්ද ලේකම්වරු දෙදෙනා සාකච්ඡා කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝටාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පත් කෙරේ

Mohamed Dilsad

බිමත් රියදුරන් 219 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment