විදෙස්

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඡන්ද විමසීම බ්‍රිතාන්‍යයේ පරාදයි

(UTV|බ්‍රිතාන්‍ය) – මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඊයේ(13) එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසුම පරාජයට පත් වී  තිබේ.

එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ නියෝජනය කරන ටෝරි පක්ෂයේ මන්ත්‍රිවරුන් 11 දෙනෙකු යුරෝපා සංගමයෙන් ඉවත් වීමට විරුද්ධව ඡන්දය ලබාදීම මෙයට හේතුවූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

Mohamed Dilsad

කොරෝනා වසන්ගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

Leave a Comment