ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගෙන් මැතිවරණ කොමිසමට චෝදනාවක්

(UTV|තංගල්ල) –  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට චෝදනා කරයි.
ඒ භාණ්ඩ බෙදාහරිමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පියවරක් නොගන්න බවටය.

ඊයේ පස්වරුවේ තංගල්ල – කාල්ටන් නිවසේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

ලංගම සේවකයින්ට ඉතිහාසයේ ප්‍රථමවරට ප්‍රසාද දීමනාවක්

Mohamed Dilsad

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

Leave a Comment