ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මහින්ද භාර ගනීද?

(UTV|කොළඹ)  – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් තමන්ගේ අකමැත්තක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊට ආරාධනය කළහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍යතාවක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
නමුත් මෙතෙක් එවැනි කිසිඳු සාකච්ඡාවක්, ආරාධනයක් මෙතෙක් සිදුව නොමැති බව ඔහු කියා සිටීයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස් පෙළ උසස් ලෙස සමතුන් මෙන්න

Mohamed Dilsad

ඇමති රිෂාඩ් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතන් සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

යුධ හමුදාපති විශේෂ පාර්ලිමේන්තු කාරකසභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment