ප්‍රමුඛ පුවත 1

දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්යයි

(උදයම්,කොළඹ )    –   ලබන මස 01 වන දා සිට දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

බස් රථ සේවකයින්ගේ විනය ඇති කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

දුර ගමන් බස් රථ සේවකයින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතී.

ඒ අනුව ලබන මස 01 වන දා සිට අදාළ නියෝග ක්‍රියාත්මක නොකරන බස් රථ සේවකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

මරණ දඩුවමට එරෙහිව අභියාචනාධිකරනයට පෙත්සමක්

Mohamed Dilsad

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනපතිට

Mohamed Dilsad

Leave a Comment