ප්‍රමුඛ පුවත 1

ශලීල මුණසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ

(UTV|කොළඹ) – හිටපු ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ශලීල මුණසිංහ ඉදිරිපත්කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ .
ඒ තමන්ට ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බැවින් විදෙස්ගතවීමට අවසර ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් කටාර් වාණිජ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment