ප්‍රමුඛ පුවත 1

සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට ජනපති එක්වෙයි

(UTV|කොළඹ) – මීට වසර 13ක ට පමණ පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනයේදී ජීවිත අහිමිවූ සියලු දෙනා සිහිපත් කරමින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකට එක්විය.

එකී විපතට මැදිවීම තුළ දැයට අහිමිවූ දසදහස් සංඛ්‍යාත පිරිස වෙත පුණ්‍යානුමෝදනා කරමින් ඒ සියල්ලන්ම සිහිපත් කිරීම සඳහා මුළුමහත් ජාතියම එක් රොක් වීම ඉතා වැදගත් බව එම අවස්ථාවට එක්වීමට පෙර සඳහන් කළ ජනාධිපතිතුමා සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් අද ද වේදනා විදිමින් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ එක්වෙමින් එවන් විපතක් යළි කිසිදු දිනයක අත්නොවේවා යි ප්‍රාර්ථනා කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

කලපු18ක සහ වැව් 300ක ජල ජීවී නිෂ්පාදනය ඉහළට

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment