විදෙස්

ගිනි කෙලි අනතුරකින් 39ක් රෝහලේ

(UTV|කියුබාව) – කියුබාවේ ගිණිකෙලි අනතුරකින් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඒ පැවති නත්තල් සැමරුම් උත්සවයක් අතරතුරදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන්ගෙන් විසිදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවය.

තුවාල ලැබූවන් අතර අවුරුදු 11 ත් 15 ත් අතර වයසේ පසුවන දරුවන් 6 දෙනෙකුද වන බව වාර්තාවේ.

වාර්ෂිකව පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී මෙවැනි අනතුරක් සිදුවීම පිළිබඳව කියුබානු රජයද ශෝකය පළ කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පිලිපීන භූකම්පනයෙන් ජීවිත හානි

Mohamed Dilsad

චීනයේ වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය ඇණහිටී

Mohamed Dilsad

ඇෆ්ගන් නව රජයේ අභ්‍යන්තර ගැටුම්

Mohamed Dilsad

Leave a Comment