ප්‍රමුඛ පුවත 1

ලන්සාගේ අළුත් තීරණය

(UTV|කොළඹ) – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ නිමල් ලාන්සා මහතා විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඒ ඔහු ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන බවට ගත් තීරණයයි.

 

ඔහු මේ බව සඳහන් කළේ  අද මීගමුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

කොළඹ කුණු මුතුරාජවෙලට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය ප්‍රථම වරට යුධ අභ්‍යාසයක

Mohamed Dilsad

Leave a Comment