ප්‍රමුඛ පුවත 1

මිලාදුන් නබී උත්සවය තැපැල් ඇමතිගේ ප්‍රධානත්වයෙන් යටිනුවරදී

(UTV|කොළඹ)  – යටි නුවර මස්ජිද් සම්මේලනය විසින් අද(02) දින මිලාදුන් නබී උත්සවය සංවිධානය කර තිබුණි.

එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් තැපැල් , තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච් අබ්දුල් හලීම් මහතා සහභාගි විය.

සර්ව ආගමික නායකයන් හා සියලුම ජන කොටස් නියෝජනය කරමින් ජනතාව මෙම උත්සවයට සහභාගි වී සිටි බව වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රංජිත් සොයිසා ඉවතට ජී. කේ. උපාලි රක්වාන ආසන සංවිධායක ධුරයට

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් තද වැසි හා සුළං

Mohamed Dilsad

“පොදු ජන රළ” සම්මන්ත්‍රණ මාලාව හෙට සිට

Mohamed Dilsad

Leave a Comment