(UTV|කොළඹ) – ප්‍රශ්ණ ගත බැඳුම්කර සිද්ධිය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිලිබඳව සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
ඒ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළේය.
ප්‍රශ්න ගත බැඳුම්කර කොමිසම සිදුකළ විමර්ශනයේ වාර්තාව පසුගිය 30 වනදා ජනාධිපතිවරයාට භාරදුන්නේ එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි විසිනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]