ප්‍රමුඛ පුවත 1

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

(UTV|කොළඹ) – කොළඹ, ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක් සදහා ඊයේ (02) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගීව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පළමු ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

Mohamed Dilsad

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment