Trending News

අළුත් මත්ද්‍රව්‍ය විශේෂයක්

(UTV|කොළඹ) -මෙතැම්පිටමින් හැදින්වෙන මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේවා  යුරෝපයේ භාවිතා කෙරෙන දුලබ මත්ද්‍රව්‍ය විශේෂයකි.

ඉන්දියාවේ – තමිල්නාඩුවේ සිට පැමිණි පුද්ගලයෙකු සිය ගමන් මල්ලෙහි සගවා මෙතැම්පිටමින් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 220 ක් මෙලෙස ඊයේ රැගෙනවිත් ඇති බව සදහන්ය.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Some people attempting to gain power to fulfil their own needs

Mohamed Dilsad

ஜனாதிபதி தேர்தலை இரத்து செய்யுமாறு கோரி மனு தாக்கல்

Mohamed Dilsad

Dhammaloka Thera released on bail

Mohamed Dilsad

Leave a Comment