ප්‍රමුඛ පුවත 1

කිසිදු භේදයකින් තොරව හොරුන්ට නිසි දඩුවම් ගෙනාවා -ජනපති කියයි

(UTV|පොළොන්නරුව)  –  2008 වසරේ සිට 2016 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් සොරකම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

වසර 8 ක් පුරා දේශපාලන භේදයකින් තොරව මහ බැංකු මුදල් කොල්ල කා ඇති බව ජනාධිපති වරයා පෙන්වා දෙයි.

මැදිරිගිරිය – යුදගනාව ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඡන්ද ප්‍රචාරක කටයුතු ගැන කොමිසම කියන කතාව

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට

Mohamed Dilsad

විල්පත්තු ගැන ඇති වැරදි ආකල්ප නැති කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවසති

Mohamed Dilsad

Leave a Comment