(UTV|කොළඹ) – අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයි.
අද පෙරවරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් තිබේ.
මෙතෙක් එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙනු මෙම නව පත් කිරීම සිදු කෙරුණි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]