ක්‍රීඩා

තුන් කොන් එක්දින තරඟාවලිය අද ඩකාහිදී

(UTV|කොළඹ)  – බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් එක්දින තරඟාවලිය අද (15) ඩකා හිදී ආරම්භ වීමට නියමිතය.

අද තරඟය ෂරේ බංග්ලා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර එම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 99 වන තරඟය මෙයයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අනිද්දා පැවැත්වෙන අතර එම තරඟය එහි පවත්වන 100 ජාත්‍යන්තර එක්දින තරඟය ලෙස ඉතිහාසයට එක්වේ.

ඒ අනුව ෂරේ බංග්ලා ක්‍රීඩාංගනය ඉතිහාස ගතවන්නේ අඩුම කාලයක් තුල ජාත්‍යන්තර එක්දින තරඟ 100ක් පැවැත්වූ ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසටයි.

සියවන තරඟයට බංග්ලාදේශය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමිවීම සුවිශේෂී කරුණක් බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නයිජිරියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය අසංක ගුරුසිංහට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Editor O

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

Leave a Comment