ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවට අද වාර්තා දෙකක්

(UTV|කොළඹ) – බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද (17) භාර දීමට නියමිතය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මහා පරිමාණ දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ද අද පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි.

මෙය විමර්ශන සිද්ධීන් 34 කට අදාළව ඉදිරිපත් කර ඇති වාර්තා වේ.

මීට අමතරව බැඳුම්කර කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට යොමු කිරීමට සුදානමින් සිටී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිශ්ශංක සහ දිල්රුක්ෂිගේ දුරකථන සංවාදය ගැන විශේෂ පරික්ෂණයක්

Mohamed Dilsad

සියලු විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment