විදෙස්

ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නැයි අධිකරණ නියෝගයක්

(උදයම්, ඉන්දියාව) – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නා ලෙස මදුරෙයි මහාධිකරණය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

ඒ අනුව මාස දෙකක් ඇතුළත එම ධීවර බෝට්ටු යළි ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස එම නියෝගයෙන් දැනුම් දී ඇත.

දැනට ඉන්දීය ධීවර යාත්‍රා 120 ක් පමණ මෙරට වෙරළාක්ෂක නිලධාරින් භාරයේ පවති.

Related posts

ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානියාටත් කොවිඩ්

Mohamed Dilsad

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

Mohamed Dilsad

Leave a Comment