ප්‍රමුඛ පුවත 1

සන්ධාන ගත වීම අවශ්‍යයි – පැෆරල් සංවිධානය කියයි.

(UTV|කොළඹ) –  පළාත්පාලන මැතිවරණයෙන් පසු බලය පිහිටුවීමේදී සන්ධානගතවීමට සිදුවනු ඇතැයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.ඒ කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබීම හේතුවෙනි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියේ මාර්තු 12 ව්‍යාපාරය කොළඹ ඊයේ (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර, පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනාධිකරණය වෙත ලැබී තිබූ පෙත්සම් 14 ක් සලකා බැලීම මේ මස 19 වනදා දක්වා යළි කල් තැබුණි.

ඒ, එම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවන් හමුවේ ඊයේ (16) සලකා බැලුනු අවස්ථාවේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දිවයිනට

Mohamed Dilsad

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

Mohamed Dilsad

ගෝඨා ජනපති අපේක්ෂක කී නිවේදනය ගැන විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment