ප්‍රමුඛ පුවත 1

රංජිත් සොයිසා ඉවතට ජී. කේ. උපාලි රක්වාන ආසන සංවිධායක ධුරයට

(UTV|රත්නපුරය)  – රත්නපුර දිස්ති‍්‍රක්කයේ රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
මීට පෙර රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙන අතර, ඒ වෙනුවෙන් මෙම නව පත්වීම සිදුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් නැවතත් රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

දුම්රිය සහ බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දීම අරඹයි

Mohamed Dilsad

Leave a Comment