Trending News

නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමේ තීරණය අද

(UTV|කොළඹ) – පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබද තීරණය අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.
ඒ මහරගම නගර සභාව සහ තිරප්පනේ ප්‍රදේශිය සභාව සඳහා ප්‍රතික්ෂේපවූ  නාමයෝජනා සඳහාය.
ඒ පිළිබඳ  අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  හමුවේ පෙත්සම සලකා බැලිණ.
පෙත්සම්කාර පාර්ශවයේ සහ වගඋත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීම ඊයේ (18) දිනයේ අවසන් කෙරිණ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘Sajith for new Sri Lanka’ movement calls for UNP leadership revival

Mohamed Dilsad

England to face New Zealand in Rugby World Cup Sevens final

Mohamed Dilsad

Italy declares state of emergency over bridge collapse

Mohamed Dilsad

Leave a Comment