ප්‍රමුඛ පුවත 1

උදයංග වීරතුංගගේ දේපල විකිණීම තහනම්

(UTV|කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ සියලු දේපල පැවරීම හා විකිණීම තහනම් කර තිබේ.

ඒ සම්බන්ධව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් 37 කට සීමා කෙරේ..

Mohamed Dilsad

උසස්පෙළ අයඳුම්පත් පාසැල් වලට යැවේ

Mohamed Dilsad

විදෙස් රැකියා ජාවාරමක නිරත වූ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment