ප්‍රමුඛ පුවත 1

ගාල්ලේ ද්විත්ව ඝාතනයක්

(UTV|ගාල්ල) – ගාල්ල හපුගල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ සහෝදරිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

75 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් සහ 65 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ සහෝදරිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

හපුගල, මවුන්ට් ප්‍රසන්ට් වත්තේ දී ඊයේ (19) රාත්‍රියේ මෙම ඝාතන සිදුව ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කටුනායක ඉහළ අහසේදී ගුවන්යානයක් ගිනි ගැනීම පිලිබඳ පරීක්ෂණ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්..

Mohamed Dilsad

පා.ම දයාසිරි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.

Mohamed Dilsad

Leave a Comment