ප්‍රමුඛ පුවත 1

නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

(UTV|කොළඹ) – ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.

සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිති.
ඒ අනුව,
01. Mr. Sirajuddin Hamid Yousif    –  ශ‍්‍රී ලංකාවේ සුඩාන තානාපති
02. Ms. Pham Thi Bich Ngoc   –  ශ‍්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි
03. Mr. Han Thu   –  ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති
04. Mr. Lee Heon –  ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති
05. Mr. Cheng Xueyuan –  ශ‍්‍රී ලංකාවේ චීන තානාපති
මෙලෙස අක්තපත්‍ර භාර දී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/01-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/03-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/04-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/05.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

Mohamed Dilsad

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

Leave a Comment