ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

(UTV|යාපනය) – යාපනය , කන්කසන්තුරේ මුහුදු සීමාවේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 112ක් අත්අඩංගුවට ගැනේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මේවා සොයාගෙන තිබේ.

ඊයේ (23) රාත්‍රියේ නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී මෙම කේරළ ගංජා සහිත පාර්සලය හමුවී ඇත.

මෙහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව වර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වඩිවේල් සුරේෂ් රනිල්ට සහාය දක්වයි

Mohamed Dilsad

පාසල් වෙත wi fi පහසුකම ළඟදීම – අගමැති

Mohamed Dilsad

ජනමාධ්‍ය ඉදිරියේ බුද්ධි නිලධාරීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනපතිගේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment