විදෙස්

වෛද්‍යවරයෙකුට වසර 175 ක් දක්වා සිර දඬුවමක්

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයෙකුට එරෙහිව එරට අධිකරණය මගින් වසර 40 සිට 175 ක් දක්වා සිර දඬුවමක් ලබාදී තිබේ.

ඒ අදාල වෛද්‍යවරයා විසින් කුඩා දැරියන් සහ කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරිමට විරුද්ධවය.

ඔලිම්පික් ක්‍රිඩිකාවන් ඇතුඵව කාන්තාවන් 160 දෙනෙකු මොහුගෙන් විවිධ අතවරවලට ලක්වූ බවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ට්‍රම්ප් සහ නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා අද

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

බ්‍රසීලයේ වසර 40ක පැරණි ගොඩනැගිල්ලක් කඩාවැටේ

Mohamed Dilsad

Leave a Comment