ප්‍රමුඛ පුවත 1

රඹකැන් ඔයෙහි වාන් දොරටු විවෘත කෙරේ

(උදයම්,අම්පාර) –  අම්පාර මහඔය ප්‍රදේශයේ රඹකැන් ඔයෙහි වාන් දොරටු අද සවස 2 ට විවෘත කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් මහඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවය.

Related posts

ජනපති අද ලුම්බිණියට

Mohamed Dilsad

එමිල් රන්ජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සතොස හරහා සහල් මිල පාලනය කිරීමට කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment