ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් සභාවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන්

(UTV|කොළඹ) – පළාත් පාලන මැතිවරණය සඳහා උතුරු පළාත් සභාවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වෙනුවට නව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉවත් වූ මන්ත්‍රීවරයා වෙනුවට අබ්දුල් නියාස් සීනි මොහොමඩ්, පත් කර ඇති අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරයා වෙනුවට සභාරත්නම් කුගදාස් පත් කර ඇත.

උතුරු පළාත් සභාවේ ලේකම්වරයා විසින් මෙම පත් කිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනාධිපතිවරණය නොවැම්බර් 16

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment