ප්‍රමුඛ පුවත 1

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ධජය 1 දා සිට 7 දා දක්වා ඔසවා තබන්න

(UTV|කොළඹ)  – 70 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්  ලබන පෙබරවාරී 1 වැනි දා සිට 7 වැනිදා දක්වා සෑම කාර්යාලයකම, නිවසක ම , සියලුම ව්‍යාපාරික ස්ථානවල ජාතික ධජය ඔසවන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඇප වෙයි

Mohamed Dilsad

දුම්රිය සේවකයන් අකුරට වැඩ කිරීම තවමත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment