ප්‍රමුඛ පුවත 1

බැදුම්කර විවාදය පෙබරවාරි 6

(UTV| කොළඹ) – බැදුම්කර සහ බරපතල වංචා විමර්ශන වාර්තා පිලිබද විවාදය පෙබරවාරි මස 6 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල ප්‍රකාශ කළේ ලබන 06 පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මීට අදාළව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමද තීරණයකින් තොරව අවසන් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද සහතික කිරීම ආරම්භ වෙයි [VIDEO]

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට එල්ල වන විවේචන සෙවීමට කමිටුවක්.

Mohamed Dilsad

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment