ප්‍රමුඛ පුවත 1

බැදුම්කර වංචාව සෙවීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් මෙන්න

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ.

ඒ අනුව විනිසුරු කේ.ටි චිත්‍රසිරි, පී.එස්.ජයවර්ධන, හිටපු නියෝජ්‍ය විගනකාධිපති කේ.වෙලුප්පෙල්ලෙයි යන මහත්වරුන් මෙම කොමිසමට ඇතුලත්බව වාර්තාවේ.

Related posts

ආරක්‍ෂක අංශ සහ වැලි ජාවාරම්කරුවන් අතර ගැටුමක්

Mohamed Dilsad

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment