Trending News

දේශපාලන බලය පමණක් රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන පක්ෂ වලට ඔබේ ඡන්දය නොදෙන්න – ඇමති රිෂාඩ් කියයි

දේශපාලන බලය පමණක් රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන පක්ෂ සහ අපේක්ෂකයින්ට ඔබේ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදෙන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජනතාවගෙන් ඉල්ලයි.

මන්නාරම දිස්ත්රික්කයේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්‍ෂ අපේක්ෂකයින්ට සහය දැක්වීමේ රැළියක් ඊයේ  (31) මන්නාරම බස් නැවතුම්පොළේදී පැවැත්වුණි. පැ

මෙම මැතිවරණ ප්‍රචාරක රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-3.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இலங்கை கிரிக்கெட் அணியின் படுதோல்விக்கு அமைச்சர் பைஸர் முஸ்தபாவே பொறுப்பு?

Mohamed Dilsad

Malaysian High Court rejects application on Sri Lankan Envoy

Mohamed Dilsad

Former President visit Opposition Leader Sampanthan in hospital

Mohamed Dilsad

Leave a Comment