ප්‍රමුඛ පුවත 1

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – බටහිර වෛද්‍යවරුන්ට මෙන්ම තමන්ටද රජය විසින් ලබාදෙන දීමනා ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කලේ ඊට අවශ්‍ය පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලීමට කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්

Mohamed Dilsad

Leave a Comment