ප්‍රමුඛ පුවත 1

70 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV| කොළඹ) – 70 වන නිදහස් සැමරුම් උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 වනදා කොළඹ කොටුව සහ ගාලූමුවදොර අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ පෙරවරු 5 සිට දහවල් 12 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

ඒ අනුව මෙම  කාලය තුළ ගාලූමුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබේ.

ගාලූමුවදොර අවට සහ කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක ගමනාගමනය පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනවසර වැලි කැනිම් සිදු වන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්.

Mohamed Dilsad

ජනපති අද විශේෂ හමුවක

Mohamed Dilsad

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment