ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණිලි 559ක්

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා මැතිවරණ පැමිණිලි 559ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ පැමිණිල ගණන 424ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණන 135ක් වේ.

මැතිවරණ පැමිණිලිවලට අදාළව සැකකරුවන් 91 අත්අඩංගුවට ගත්බව පොලීසියෙන් වාර්තා වේ.

පහරදී තුවාල සිදුකිරීම්, බැණ තර්ජනය කිරීම් හා බියගැන්වීම්. ඡන්ද නාම ලේඛ සම්බන්ධව පෝස්ටර් කටවුට් හා දේපලවලට අලාභ හානි සිදු කිරීම. ද්‍රව්‍ය මුදල් හා උපකරණ බෙදාදීම යනාදී සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ජනතාව ඉදිරියේදී තමන් නිවැරදි බවට තීරණය කරයි [VIDEO]

Mohamed Dilsad

බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී ප්‍රමිති සහතිකය ගැන සැළකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment