(UTV| කොළඹ) – අග්රාමාත්යවරයාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 14 ප්රකාරව අද (06) පෙ.ව.10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.
මහ බැංකු බැඳුම්කර හා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]