ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යන සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) –  අද (06) දින වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

ඒ සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙනි.
ඒ අනුව සියලු විශ්වවිද්‍යාලවල සේවය කරන අනධ්‍යයන සේවකයින් 15,000ක් පමණ අද වර්ජනයේ නිරත වන බව එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

Mohamed Dilsad

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment