ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියලුම පාසල් ලබන 9 වන සිකුරාදා වැසේ

(UTV| කොළඹ) – පළාත්පාලන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 9 වන සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාරගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදාගැනීමට නියමිත පාසල් 19 ක් සහ විද්‍යා පීඨ 2 ක් හෙට සිට සිකුරාදා දක්වා වසා තැබීමටද නියමිතයි.

මෙලෙස වසා තැබෙන පාසල් සහ විද්‍යා පීඨ ලබන සඳුදා නැවත විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

මෙවර රාමසාන් සදහා සවුදියෙන් වැඩිපුර රටඉදි.

Mohamed Dilsad

මධුෂ් සමඟ සිටි තවත් සැකකරුවන් 06 ක් දිවයිනට…

Mohamed Dilsad

Leave a Comment