විදෙස්

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

(UTV| උතුරු කොරියා) – උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීමට සුදානමින් සිටී.

කිම් යෝ ජොන්ග් උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජෝන්ග් ඉල්ගේ වැඩිමහල් දියණියයි.

මෙතෙක් කල් පස මිතුරන් සේ සැලකෙන දකුණු කොරියාව සහ උතුරු කොරියාව මෙම උත්සවයේදී එකම ධජයක් යටතේ පෙනී සිටීමට නියමිතයි.

මෙමගින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි තහවුරු කර ගැනීමට අවස්ථාව උදාවී ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුන්සාන් සුඛී 15 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ඩොලර් මිලියන 83ක් වන්දි ගෙවන ට්‍රම්ප්

Mohamed Dilsad

ඉන්දියාවේ දරුණු ගං වතුර තත්ත්වය නිසා පුද්ගලයින් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment