ප්‍රමුඛ පුවත 1

ඉනාමලුවේදී බස් රථ අනතුරකින් 10 කු රෝහලේ

(උදයම්,කොළඹ) – දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලබති.

පොළොන්නරුවේ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද අලුයම 5.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන්මෙම අනතුර සිදු විය.

තුවාල ලැබුවන් දඹුල්ල සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
.

Related posts

මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පිරිසක් මලයාසියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සාපෙළ ප්‍රයෝගික පරීක්‍ෂණ විභාගයට පෙර

Mohamed Dilsad

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment