ප්‍රමුඛ පුවත 1

වෙනම රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී වරුන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

ඒ පක්ෂය පිලිබඳ තීරණයක් ගැනීම සඳහාය.

එහිදී පැමිණි පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී පක්ෂයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව විමසා තිබේ.

ඒ අනුව පක්ෂ අභ්‍යන්තරයේ වෙනස්කම් සිදු කර වෙනම රජයක් පිහිටුවීමට සියලු දෙනා මෙහිදී එකඟ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

ශ්‍රීලංගමයට නව බස් 37ක්

Mohamed Dilsad

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

Leave a Comment