ප්‍රමුඛ පුවත 1

එජාප සාමජිකයින් ජනපති හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – අද උදෑසන අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී එකඟ වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ජනාධිපතිවරයා හමුවීමටය.

ඒ අද පෙරවරුවේ පක්ෂ සාමාජිකයින් විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමටය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සහල් මාෆියාකරුවන්ව අත්අඩංගුවට ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

විශ්වාසභංග යෝජනාව ගැන තීරණය මේ සතියේ

Mohamed Dilsad

Leave a Comment