ප්‍රමුඛ පුවත 1

මුහුදේ දිය නෑමට ගිය තරුණයින් අතුරුදන්

(උදයම්,ත්‍රිකුණාමලය)  – උප්පුවේලි ඇලස්වත්ත මුහුදු තීරයේ දියනෑමට ගිය  තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ.

සිය යහළුවන් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලය, සෙල්වනායගම්පුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇත.

අතුරුදන්වූවන් සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මේ වන විට මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

Related posts

හිටපු ආරක්ෂක ලේකම්ට හා හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි.

Mohamed Dilsad

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

Mohamed Dilsad

සීගිරියේ නැරඹුම් වෙලාව වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment