ප්‍රමුඛ පුවත 1

ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ගැසට් කිරීම ලබන සතියේ

(UTV| කොළඹ) – පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමිසමමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නාමලේඛන සකස් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී ආරම්භ කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි අර්බුදය විසදීම සඳහා පංච පුද්ගල කමිටුවට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

Mohamed Dilsad

දුම්රිය වර්ජනයෙන් පෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි -හිටපු ජනපති

Mohamed Dilsad

Leave a Comment