විදෙස්

ප්‍රංශයෙන් සිරියාවට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) –  සිරියාවට පහර දෙන බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අනතුරු අඟවයි.

ඒ සිරියානු රජය එරට වැසියන්ට එරෙහිව රසායනික අවි පරිහරණය කරන බවට අනාවරණ වුවහොත් පමණි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිෂ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව ප්‍රංශ ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ඉඞ්ලිබ් නගරයේ පුපුරා ගිය රසායනික බෝම්බයකින් පුද්ගලයින් 9 දෙනෙකු ශ්වසන ආබාධවලට ලක් වුණේ මේ මස මුලදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

G-20 සමුළුව, ඉන්දියාව සහ පුටින්

Mohamed Dilsad

බංග්ලාදේශ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

Leave a Comment