ව්‍යාපාරික

රුපියලේ අගය යළි වාර්තාගත ලෙස පහළට

(UTV| කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි වාර්තාගත ලෙස පහළ බැස ඇත.

ඒ අනුව ඊයේ (14) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 155 යි ශත 90ක් ලෙසය.

ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පවතින ඉල්ලූම ඉහළ යාම මීට හේතුවී ඇති බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක්

Mohamed Dilsad

ටෙලිකොම් ලාභ ලබයි

Mohamed Dilsad

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment