ප්‍රමුඛ පුවත 1

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

(UTV| කොළඹ) – ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයින් පිරිසක් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදි සාකච්ඡාවට ලක්වූ අතර, ඒ පිළිබඳ ජනාධිපතිතුමා ගන්නා ඕනෑම තීරණයකට සහය පළ කරන බව ද ආරුමුගම් තොණ්ඩමන් මහතා ප‍්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිළධාරීන් අද කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

ජපානයේ ක්‍රම දෙකක් ඔස්සේ ලාංකිකයින්ට රැකියා ලබාදෙයි

Mohamed Dilsad

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

Mohamed Dilsad

Leave a Comment