ප්‍රමුඛ පුවත 1

සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයිද?

(UTV| කොළඹ) – තමන් නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නොමැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබේ.

එහි වැඩි දුරටත් මෙසේ දැක්වේ.

“එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට තමන් පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා”.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/SAGALA.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි..

Mohamed Dilsad

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

Mohamed Dilsad

ලංකාවේ පළමුවතාවට GIT පෙරහුරු පරීක්ෂණය online ක්‍රමයෙන් .

Mohamed Dilsad

Leave a Comment